ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1800

pilot balloon

Geo. නියමු බැලුනය

pilot chart

Geo. නියමු සටහන

pilot engine

n. පෙරටුව යන දුම්රිය යන්ත්‍රය

pilot lamp

Civ. නියමු පහන

pilot project

Soc. නියමු ව්‍යාපෘතිය

pilotage

1. Law. නියමුව
2. නියමුවා

piloting

අනුමාපනය

pilous

Bot. රෝමවත්

piltdown man

Soc. පිල්ට්ඩවුන් මානවයා

pilule

n. කුඩා ගුළිය

pimento

n. කොච්චි වැනි මිරිස් කරලක්

pimp

1. n. අලුකුත්තේරුවා
2. Soc. කුට්ටානිය
3. n. ගණිකා තැරැව්කාරයා
4. n. පිම්පියා
5. vi. වේශ්‍යා ස්ත්‍රීන් සපයනවා
6. n. වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා

pimpernel

n. සදාහරිත ශාකයක්

pimple

1. n. කුරුලෑ
2. n. කුරුලෑව
3. n. බිබිල

pimply

a. කුරුලෑ සහිත

pin

1. n. අල්පෙනෙත්ත
2. vt. අල්පෙනෙත්ති ගහනවා
3. n. අල්පෙනෙත්තිය
4. Art. ඇණය
5. කීලය
6. Civ. කුර
7. Ele. කූර
8. vt. ගසා අමුණනවා
9. තුඩු
10. Phy. පයින්ටුව
11. Art. හිර ඇණය

pin down

vt. නොසෙලවිය හැකි සේ තදකරනවා

pin money

1. Eco. ආවිත්තම් මුදල
2. Law. බිරිඇවැසියා මුදල
3. Law. භාර්ය අවශ්‍යතා මුදල
4. n. ස්ත්‍රියකට සුළු වියදම් සඳහා දෙන මුදල

pin-basting

අල්පෙනෙත්තිවලින් පූට්ටු කිරිම

pin-hole

1. සූචි සිදුර
2. සූව සිදුර

pin-valve

කුඩු කපාටය

pin-vice

අත් දඩුඅඩුව

pina

පෛනා

pinacocyte

තල සෛලය