ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1799
pileus
Bot. ඡත්රය
pilfer
pilferage
pilgrim
1. st. වන්දනාකරු
2. n. වන්දනාකාරයා
pilgrimage
1. n. වන්දනා ගමන
2. n. වන්දනාව
piliform
Bot. රෝමාකාර
piling
Civ. මිටි බැඳීම
pill
1. කෙඳි රොදු
2. Med. ගුලිය
3. n. ගුළිකා
4. n. ගුළිය
5. Soc. පෙත්ත
6. n. බෙභෙත් ගුළිය
7. බෙහෙත් ගුළිය
8. n. වර්තිකාව
pillage
1. vt. කොල්ලකනවා
2. n. කොල්ලය
3. Law. කොල්ලා කනවා
4. vt. බලෙන් පැහැරගන්නවා
5. n. මංකොල්ලය
6. n. විශේෂයෙන් යුද්ධයේදී කොල්ලකෑම
pillar
1. n. ආධාර කාරයා
2. n. උපකාරකයා
3. n. කණුව
4. n. කප
5. n. කම්බ
6. n. කුඹය
7. n. කුලුන
8. Civ. කුළුණ
9. n. ටඹ
10. n. ටැඹ
11. n. ථම්භ
12. n. යූපය
13. st. ස්තම්භ
14. ස්තම්භය
15. n. ස්ථම්භය
pillar box
n. තැපැල් කණුව
pillion
pillory
1. n. දඬු කඳ
2. vt. දඬු කඳේ ගසනවා
3. vt. දඬු රාමුවේ දමනවා
4. Soc. දඬුකඳ
pillosa
pillow
1. n. කන්වයින
2. n. කොට්ටය
3. n. කොට්ටය වැනි දේ
4. vt. කොට්ටයක හිස තබනවා
5. Civ. බරු දරණුව
6. n. මාවුලා
7. vt. හාන්සි වෙනවා
pillow block
Civ. බරු දරණුව
pillow fight
n. කොට්ට පොරය
pillow slip
n. කොට්ට උරය
pillow-case
pillow-fight
pillow-slip
pilocarpine
Med. පයිලොකාපින්
pilose
Bot. රෝමවත්
pilot
1. n. අහස්යාත්රාව පදවන්නා
2. n. ගුවන් නැවියා
3. n. ගුවන් නියමුවා
4. vt. ජයබිම කරා ගෙනයනවා
5. n. නියමු
6. Civ. නියමුව
7. n. නියමුවා
8. Law. නියාමකයා
9. vt. පදවනවා
10. vt. මඟ පෙන්වනවා
11. n. මාර්ගදර්ශකයා
12. vt. මෙභෙයවනවා
13. මෙහෙයවනවා