කප

kapa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රමාණය මෙතෙකැයි ගිනීමට ඉතා අපහසු වූ දීර්ඝ කාලපරිච්ඡේදය; කල්පය.
2. නා. ආගමික උත්සවයක් ආරම්භයේ දී දේව ප්‍රතිඥාවක් හෝ කැපවීමක් හඟවනු සඳහා විශේෂයෙන් පිළියෙල කොට සිටුවනු ලබන කණුව හෙවත් ටැඹ.
3. නා. සෙම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

තු-වැසීමෙහී, ඇචීමෙහි.
√ චු. චලනයෙහි, කපෙති, කපයති, සැලෙයි.
√ භු. කරුණුවෙහි, කපති, කරුණු කෙරෙයි. (පි. 242)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aeon
2. n. pillar
3. n. post