ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1798

pigment

1. n. පාට ද්‍රව්‍යය
2. Med. රංගය
3. වර්ණක
4. n. වර්ණකය
5. n. සායම

pigment-cup-ocellus

වර්ණ-පාත්‍ර ප්‍රාගක්ෂිය

pigmentation

1. (දෛහික) අතිවර්ණතාව
2. Geo. වර්ණකය
3. වර්ණකරණය
4. වර්ණනය
5. Che. වර්ණීකරණය
6. Che. වර්ණීභවනය
7. n. සිවියෙහි පාට

pigmy

1. n. අඟුටුමිට්ටා
2. a. ඉතා කුඩා
3. a. ඉතා සුළු
4. n. කුරු මිනිහා
5. Soc. පිග්මි
6. n. මිට්ටා
7. n. වාමනයා

pignus

1. Law. පිග්නුසය
2. බඩු උකස

pigskin

n. ඌරාගේ හම

pigswill

n. ඌරන්ට දෙන මද්‍යසාර කොටස්

pigtail

Soc. හූරුවලග

pike

1. Geo. උල් කුළ
2. n. කට්ට
3. n. කුන්තය
4. n. ගඟේ මාලු වර්ගයක්
5. n. පාරේ රේන්දපොළේ කඩුල්ල
6. n. භෙල්ලය
7. හෙල්ලය

piked

a. උල්වූ

pikestaff

n. උල්මිට

pilaff

n. මස් එළවළු මාළු සහිත බත්

pilaster

1. Aes. නෙරි කුළුණ
2. නෙරි කුළුන
3. n. සතරැස් කුලුන

pilau

n. භෝජනයක්

pilaw

n. භෝජනයක්

pilchard

n. කුඩා මුහුදු මාලුවෙක්

pile

1. n. අට්ටිය
2. Civ. අමු යකඩ මිටිය
3. v. අසුරනවා
4. n. කුලුන
5. n. ගොඩ
6. n. ජම්බාරය
7. Mat. ටැඹ
8. n. ධන රාශිය
9. Phy. පුංජය
10. n. රාශිය
11. n. ලාක්ක රෙදිවල බූව
12. n. විශාල ගොඩනැඟිල්ල
13. n. සිහින් ලෝම

pile driver

Mat. ජම්බාරය

pile up

1. v. අඩුක් කරනවා
2. vti. ගැසෙනවා
3. vti. ගොඩ ගසනවා
4. vti. පුරවනවා
5. vti. රැස් කරනවා
6. vti. රැස් වෙනවා

pile-driver

ජම්බාරය

pileate

a. සඡත්‍ර

pileiform

Bot. ඡත්‍රාකාර

pileola

Bot. ඡත්‍රිකාව

piles

1. n. අර්ශස්
2. n. මූලග්ගාය
3. n. මූලගාය
4. n. මූලරෝගය