ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1797
pierrot
pieta
1. n. මරියතුමියගේ පින්තූරය
2. Aes. වලප්නාව
3. වළප්නාව
pietism
1. Log. ධර්මශ්රීලවාදය
2. ධර්මශීලවාදය
3. Log. සුශ්රීලවාදය
4. සුශීලවාදය
5. n. සුහද බව
piety
1. Soc. ධර්ම ශිලතාව
2. n. ධර්මිෂ්ඨභාවය
3. n. භක්තිය
4. st. ශ්රද්ධා
5. n. ශ්රද්ධාව
6. st. සද්ධා
7. සුශීලතාව
8. Aes. සුසිල්වත් බව
9. Aes. සුසීලතාව
piezochemistry
Che. පීඩ රසායන විද්යාව
piezocrystallization
piezoelectric crystal
1. Ele. පීඩ විද්යුත් ස්එටිකය
2. Phy. පීඩවිද්යුත් ස්එටිකය
piezoelectric effect
Phy. පීඩවිද්යුත් ආවරණය
piezoelectricity
1. Phy. පිඩවිද්යුතය
2. Che. පීඩ විද්යුතය
piezoelectron
Che. පීඩ ඉලෙක්ට්රෝනය
piezometer
1. Civ. පීඩනාමානය
2. n. පීඩමානය
3. Che. පීඩ්යතාමානය
piffle
pig
1. n. අධමයා
2. n. ඊරි
3. vi. ඌරන් මෙන් අපිරිසුදු ලෙස වත් වෙනවා
4. n. ඌරා
5. n. කෑදරයා
6. n. ගම් ඌරා
7. Civ. පිණ්ඩය
8. st. වරාහ
9. n. ශූකරයා
10. n. සූකරයා
11. n. හූරා
12. st. හූරු
13. n. හොටබරියා
pig bed
Civ. පිණ්ඩ ආරය
pig iron
n. අමු යකඩ
pigeon
pigeon-breasted
prefix. පරෙවියාගේ මෙන් උස් ළය ඇති
pigeon-hearted
pigeonhole
1. vt. කල් දමනවා
2. n. කුඩා කූඩුව
piggery
n. ඌරුමඩුව
piggish
1. a. ඉතා අපිරිසුදු
2. a. ඌරකු වැනි