හූරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බිරියගේ සොහොයුරා ; සොහොයුරියගේ සැමියා ; මාමාගේ හෝ නැන්දනියගේ පුතා ; මස්සිනා.
2. ඌරා ; සූකරයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pig