ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1796

pidgin

Soc. පින්

pie

n. පක්ෂිවර්ගයක්

pie chart

Sta. වට සටහන

pie crust

n. පිටිවලින් වසා පිළියෙල කරන ලද භෝජනයෙහි පිටි කට

piebald

1. a. ගෝමර ඇති
2. a. පාඩ
3. a. පුල්ලි ඇති

piece

1. n. ආලෝපය
2. කජු
3. n. කඩ
4. n. කණ්ඩය
5. n. කඬ
6. n. කාලතුවක්කුව
7. n. කාසිය
8. n. කැබැල්ල
9. n. කැබෙල්ල
10. n. කෑල්ල
11. n. කොටස
12. n. ඛණ්ඩ
13. n. තැනැත්තී
14. n. පිඩ
15. n. පියලි
16. n. බඩුව
17. n. රොද

piece goods

1. n. නියමිත ප්‍රමාණවලට තනනු ලබන රෙදිපිළී
2. n. ප්‍රමාණවලට තනනු ලබන රෙදිපිළී ආදිය

piece of cloth

n. රෙදි කච්චිය

piece of work

1. n. නිර්මාණය
2. n. වැඩය

piece-goods

1. නියමිත ප්‍රමාණවලට තනනු ලබන රෙදිපිළී
2. ප්‍රමාණවලට තනනු ලබන රෙදිපිළී ආදිය

piece-meal

ටික ටික

piece-work

කැබලි වැඩ

pieces

1. කට්ටි
2. කෑලි

piecewise

කැබලි අනුව

piecework

Civ. කෑලි ගණනේ වැඩ

pied

a. පුල්ලි වැටුණු

pied-a-terre

1. n. අවශ්‍ය වේලාවට ගැනීමට සූදානම් කර ඇති තාවකාලික ස්ථ
2. අවශ්‍ය වේලාවට ගැනීමට සූදානම් කර ඇති තාවකාලික ස්ථානය

piedmont

Geo. ගිරිපාද

piedmont glacier

Geo. ගිරිපාද ග්ලැසියරය

pien

Log. හනකදාර අපෝහනය

pier

1. Civ. කණුව
2. n. ජැටිය
3. n. පාලම් ආදියේ කණුව
4. Civ. පිය
5. n. මඟී පාලම
6. n. මුහුදු ප්‍රාකාරය
7. n. රේගුව

pierce

1. v. කාවදිනවා
2. v. කුත්තු කරනවා
3. Art. පසාරු කරනවා
4. vti. පීඩා කරනවා
5. vti. බිඳගෙන යනවා
6. vti. විදිනවා
7. vti. විනිවිද යනවා
8. v. සිදුරු කරනවා
9. vti. හිල් කරනවා

piercer

Civ. සිදුරුකරය

piercing

1. a. ඇනුම්පද සහිත
2. a. තීක්ෂ්ණ
3. පසාරු කිරීම
4. a. මහ හඬ්න් යුත්
5. මහ හන් යුත්
6. Aes. විදමන
7. n. විදුම
8. a. විනිවිද යන
9. සිදුරු කිරීම