ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1795

pictograph

1. n. චිත්‍ර ආශ්‍රිත ලිඛිතය
2. Sta. චිත්‍ර ප්‍රස්තාරය

pictographic

රූපලේඛීය

pictography

1. චිත්‍ර ලිපි
2. චිත්‍ර ලේඛනය
3. Oth. රූප රේඛණය

pictorial

1. n. චිත්‍රවලින් සැරසූ පත්‍රය
2. n. චිත්‍රවලින් සැරසූ සඟරාව
3. Aes. චිත්‍රාත්මක
4. a. පින්තූර පිළිබඳ වූ
5. a. පින්තූර මඟින් දක්වන
6. සච්ත්‍රකය
7. Aes. සචිත්‍රකය

picture

1. n. ආදර්ශය
2. n. ඉතා ලක්ෂණ තැනැත්තා
3. n. ඉතා ලක්ෂණ තැනැත්තී
4. n. චිත්‍රපටිය
5. n. චිත්‍රය
6. n. ඡායාරූපය
7. n. පින්තූර
8. n. පින්තූරය
9. vt. මනැසට ඉදිරිපත් කරනවා
10. n. මූර්තිය
11. Inf. රූපය
12. vt. විස්තර කරනවා
13. n. විස්තරය
14. n. සිතියම
15. සිතියම්
16. vt. සිතියම් කොට දක්වනවා
17. vt. සිතෙහි ඇඳගන්නවා

picture book

Oth. පින්තූර පොත

picture frame

1. Aes. චිත්‍ර රාමුව
2. Aes. පින්තූර රාමුව

picture gallery

1. Aes. චිත්‍ර භවන
2. n. චිත්‍ර මණ්ඩපය

picture hat

n. ස්ත්‍රීන්ගේ ලොකු ගැටියක් ඇති තොප්පිය

picture palace

n. සිනිමා ශාලාව

picture plane

Aes. චිත්‍ර තලය

picture postcard

1. n. එක පැත්තක පින්තූරයක් ඇති තැපැල් පත
2. Aes. පින්තූර තැපැල්පත

picture writing

1. n. අකුරු වෙනුවට රූප යොදා ලිවීම
2. Aes. චිත්‍ර ලේඛනය

picture-gallery

චිත්‍ර මණ්ඩපය

picture-hat

ස්ත්‍රීන්ගේ ලොකු ගැටියක් ඇති තොප්පිය

picture-house

සිනමා ශාලාව

picture-postcard

එක පැත්තක පින්තූරයක් ඇති තැපැල් පත

picture-writing

අකුරු වෙනුවට රූප යොදා ලිවීම

pictured

Aes. චිත්‍රිත

picturesque

1. a. ඉතා ශෝභන
2. චිත්‍රයෝග්‍ය
3. Log. චිත්‍රසදෘශ්‍ය
4. Aes. චිත්‍රාකාර
5. චිත්‍රෝපම
6. a. දර්ශනීය
7. a. දැකුම්කලු
8. Log. වර්ණවිභූෂිත
9. Aes. විසිතුරු

picturisation

1. චිත්‍රගතකරණය
2. චලන චිත්‍රගතකරණය

picturization

1. චත්‍රීකරණය
2. Aes. චිත්‍රීකරණය

piddle

vt. යමක් සුළුකොට තකනවා

piddling

a. නොවැදගත්