ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1794
picker-out
picket
1. n. උල
2. Sur. කූඤ්ඤය
3. vt. කොටු කරනවා
4. vt. දිගේලි කරනවා
5. n. මුර කණ්ඩායම
6. n. මුරපොළ
7. vt. මුරහිටවනවා
picketing
1. Soc. අවහිර කිරිම
2. Eco. අවහිර කිරීම
3. Law. දොර වාඩි ලෑම
4. Acc. ප්රතිබාභය
5. Eco. පිකට් කිරීම
6. Soc. පිකටිං කිරීම
picking
1. මල කැඩීම
2. Art. මල සේදීම
3. Art. ලෝහ ද්යෝවනය
4. ලෝහ දෝවනය
picking-out
pickings
1. n. ඇහිඳගත් දේ
2. n. සුළු සුළු ලාබ
pickle
1. n. අච්චාරු
2. vt. අච්චාරු දමනවා
3. n. අමාරුව
4. n. අවුල
5. n. තක්කඩියා
6. n. ලුණුවතුර
7. n. විනාකිරි
pickles
n. අච්චාරු
pickling
pickpocket
n. ගැට කපන්නා
picks
Art. හරස් නූල්
picky
a. කරදරකාර
picnic
pico
Mat. පිකෝ
pico-farad
picofarad
Ele. පිකෝ fපැරඩය
picogram
picot
picoting
picric acid
1. Med. පික්රික් අම්ලය
2. n. පික්රික් ඇසිඩ්
picroerythrin
1. පික්රොඑරිත්රින්
2. Bot. පික්රොඑරීත්රින්
picrotoxin
Med. පික්රොටොක්සින්
pict
pictogram
1. චිත්ර සටහන
2. Aes. චිත්රාක්ෂරය
3. Mat. සිතිලිය