ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1793
piano
1. n. පියානාව
2. adv. හීන් හඬ්න්
3. හීන් හන්
pianoforte
n. පියානාව
pianola
piazza
1. n. ඉදිරියෙහි දිග ඉස්තෝප්පු ඇති සාප්පු පෙළ
2. n. ගොඩනැඟිලිවලින් වට වූ චතුරශ්ර වීථිය
pibroch
pica
picador
picaresque
1. Aes. චෞරාඛ්යානය
2. ධර්තයන් හා හොරුන් පිළිබඳ
3. a. ධූර්තයන් හා හොරුන් පිළිබඳ
picayune
n. කුඩා කාසියක්
piccalilli
n. අච්චාරුවක්
piccaninny
piccolo
n. කුඩා නළාව
pick
1. vti. අවුළනවා
2. n. ඇහිඳගත් දේ
3. vti. ඇහිඳගන්නවා
4. vti. ඇහිඳිනවා
5. n. ඇහිඳීම
6. n. ඉතා වැදගත් කොටස
7. n. ගල්කටුව
8. vti. තෝරාගන්නවා
9. vti. නෙලනවා
10. v. නෙළනවා
11. vti. වැරදි හොයනවා
12. vti. හාරනවා
13. vti. හොරෙන් ගන්නවා
pick out
1. vt. අඳුනාගන්නවා
2. vt. ඉගෙන ගන්නවා
3. vt. තෝරාගන්නවා
4. vt. විශේෂයෙන් දක්වනවා
pick up
1. vt. අතට ගන්නවා
2. v. අවුලනවා
3. v. අහුලනවා
4. Phy. අහුළුව
5. vt. ඇහිඳගන්නවා
6. Phy. ඇහිළුම
7. vt. දැන ඇඳිනගන්නවා
8. vt. මඟීන් පටවාගන්නවා
9. v. හවුළනවා
10. v. හිඳිනවා
pick-a-back
pick-axe
pick-lock
pick-me-up
1. n. රසායන බෙභෙත
2. රසායන බෙහෙත
pick-pocket
pick-up
pickard
n. ගල්කටුව
pickaxe
picker
1. Civ. ඇහුළුම් කූර
2. n. කෙක්ක
3. Art. බුහු කැටය
4. Wea. බුහුකැටය