හිඳිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ඉඳගෙන ඉන්නවා.2. කසාය, තෙල් ආදිය මඳගින්නේ තබා අවශ්ය ප්රමාණයට සිඳිනවා.3. කපනවා ; ඡේදනය කරනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vti. evaporate2. v. extract3. v. boil down4. v. pick upසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1905 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4903 ← හිඳිකටුව හිඳුණු →