අවුළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දල්වනවා; මොළවනවා.
2. ක්රි. අමුණනවා; පුරුද්දනවා; පටලනවා.
3. ක්රි. බැඳගන්නවා; ආශා කරනවා.
4. ක්රි. ඇහිඳිනවා; එකතුකරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. ක්රි. දල්වනවා (සං. ආ+කූටයති) 2. අමුණනවා (පා. ආවුණාති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. flame
2. vti. pick
3. v. set on fire