විදමන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුන්නෙන් විදීම ; ධනුශ්ශිල්පය.
2. සිදුරු කිරීම; හිල් කිරීම.
3. සිදුර ; හිල.
4. වේදනාව ; රිදීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිදුර විදීම; සිදුරු කිරීම/ දුන්නෙන් විදීම (පා. සං. වෙධන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boring
2. n. mortice
3. n. mortise
4. Aes. piercing