කලරැව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිත් අලවන ශබ්දය; මිහිරි හඬ; මධුර නාදය.
2. නා.ප්‍ර. පරවි ධේනුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිත් අලවන ශබ්දය (සං. කලරව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pigeon