කලල
kalala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සත්ත්වයකු පිළිසිඳ ගැනීමේ දී මවු කුසේ පහළ වන විඤ්ඤාණය සහිත රූප පිණ්ඩයේ ප්රථම අවස්ථාව; ශුක්රාර්තව සංයෝගයෙන් හටගත් සත්ත්ව බීජාංකුරය; භ්රෑණය; කලල බීජය.
2. නා.ප්ර. ඇටයක් ඇතුළේ තිබෙන බීජාංකුරය; ප්රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව.
3. නා.ප්ර. මඩ වගුර; මඩ ගොහොරුව.
4. නා.ප්ර. අඳුන; කල්කය; විලේපනය; සුවඳ ආලේපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බීජාංකුරය/ භ්රෑණය/ මඩ; පංකය (පා. සං. කලල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. න. පිළිසිඳගැනීමේදී පළමුවෙන් ඇතිවන රූප කලාපය; මඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. කලල රූපය, මඩ, “පඨමං කලලං.” (පි. 246)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kalala 1 nt mud; mire; dirt
- kalala 2 nt first stage of embryonic development