කුලුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලොකු කණුව; ස්තම්භය; ටැඹ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. column
2. n. pile
3. n. pillar
4. Aes. tower