ගරුතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. ආයනය හැරුණු විට කනෙහි සෙසු බාහිර කොටස; කන්පෙත්ත.
2. නා. කපාලයේ පූර්ව පාර්ශ්වයේ පිහිටි ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. pinna