ගරුඬා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාගයන්ගේ පරම සතුරා වශයෙන් සැලකෙන කල්පිත පක්ෂි විශේෂයක්; ගුරුළා.
2. නා. ලොකු පත්තෑ විශේෂයක්.
3. නා. නාග විෂ නසන මන්ත්‍රයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. centipede
2. n. harpy