සුශීල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යහපත් ශීලයෙන් යුතු ; පිරිසිදු ශීලයෙන් හෙබි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යහපත් ශීලයෙන් යුතු (පා. සුසීල සං. සුශීල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pious
2. virtuous