මීන

mīna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මාළුවා.
2. ග්‍රහචාරයේ රාශියක් ලග්නයක්.
3. කපුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මාලුව/ මීන රාශිය (සං. මීන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මත්ස්‍යයා; මාලුවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මත්ස්‍යයා, මීන රාශිය. (පි. 426)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fish
2. n. pisces

Digital Pāḷi Dictionary