සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3377

මීතේන්

methane

මීදුම

n. mist

මීදුම සහ දුම මිශ්‍ර පටලය

n. smog

මීදුම සහිත

a. misty

මීදුම් ගහන වූ

a. vapoury

මීදුම් නළාව

a. foghorn

මීදුමෙන් ගසනවා

vt. befog

මීදුමෙන් වසනවා

1. v. befog
2. vt. fog

මීදුමෙන් වැසුණු

a. foggy

මීන

1. n. fish
2. n. pisces

මීන රාශිය

n. pisces

මීනාකාර

Aes. pisciform

මීපල්

n. king

මීපැණි

1. n. honey
2. bee-bread

මීමන

Geo. ferns

මීමන ශාක

ferns

මීමැස්මොරය

1. n. apoplexy
2. n. epilepsy

මීමැස්මොරය රෝගය සහිත

a. apoplectic

මීමැස්සන් ඇති කරන්නා

n. apiarist

මීමැස්සන් ඇති කිරීම

1. n. apiculture
2. bee-culture

මීමැස්සන් වැනි පියාපත් ඇති කෘමීන්ට සම්බන්ධ

a. hymenopterous

මීමැස්සන්ගේ රැනිය

n. queen bee

මීමැස්සා

1. n. bee
2. Bot. bee fly

මීමැසි

adj. apian