වීර්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වීර්ය චෛතසිකය.
2. තේජස ; බලය.
3. එකොළොස් ආකාර වූ චරණ ධර්මවලින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උත්සාහය; ප්රයත්නය (සං. වීර්ය)
1. නා. වීර්ය චෛතසිකය.
2. තේජස ; බලය.
3. එකොළොස් ආකාර වූ චරණ ධර්මවලින් එකක්.
නා. උත්සාහය; ප්රයත්නය (සං. වීර්ය)