පිටියුටරි ග්රන්ථිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ මොළය පත්ලට වන්නට පිහිටා ඇතිව ශරීර වර්ධනය සඳහා හෝමෝන උපදවන ග්රන්ථියක් ; පිටියුටරිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘෂ්ඨවංශීන්ගේ මොළයේ තිබෙන නිර්නාල ග්රන්ථියක් (ඉං. pitiutary gland)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. pituitary
2. Psy. pituitary gland