ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 578

contracting

පොරොන්දු ඇතිකර ගැනිම

contraction

1. n. ඇකිළීම
2. ඇකිළුම
3. n. ලෙඩක් ඇති කරගැනීම
4. n. ලොප් කිරීම
5. Med. සංකර්ෂණය
6. n. සංක්ෂිප්තය
7. n. සංක්ෂේපය
8. n. සංකෝචනය
9. n. සංකෝචය
10. n. සංවෘතිය
11. n. හැකිළීම

contractor

1. n. කොන්තරාත්කරු
2. n. කොන්තරාත්කරුවා
3. n. කොන්ත්‍රාත් කාරයා
4. Law. ගිවිසුම්කරු
5. Phy. සංකෝචකය

contractual

1. adj. ගිවිසුම පිළිබඳ
2. a. ගිවිසුමක් පිළිබඳ
3. Law. ගිවිසුම්
4. Law. ගිවිසුම්කර

contractualisation

ගිවිසුම්ගත කිරීම

contradict

1. v. නැත කියනවා
2. Law. ප්‍රතිවාචනය කරනවා
3. vt. විරුද්ධ වෙනවා
4. vt. විරුද්ධව කථා කරනවා
5. v. විරුද්ධව කියනවා

contradictable

1. adj. නැත කියන
2. පටහැනිව කතා කරන
3. adj. විරුද්ධ වන
4. විරුද්ධ විය හැකි

contradiction

1. n. නැත කීම
2. n. පටහැනිවීම
3. Soc. පරස්පර විරෝධය
4. n. පරස්පරවීම
5. Law. ප්‍රතිවාචය
6. n. ප්‍රතිවාදය
7. Soc. ප්‍රතිවිරෝධය
8. n. ප්‍රතිෂේධය
9. n. විරුද්ධව කථා කිරීම
10. n. විරෝධය
11. n. විරෝධෝක්තිය
12. විෂමාලංකාරය
13. n. විසංවාදය

contradictive

1. adj. නැත කියන
2. adj. පටහැනි
3. පටහැනි වූ
4. adj. විරුද්ධ
5. විරුද්ධ වූ
6. විසංවාදී වූ

contradictory

1. a. එකිනෙකට විරුද්ධ
2. adj. පටහැනි
3. a. පරස්පර
4. adj. පරස්පර විරෝධී
5. Law. ප්‍රතිවාච්‍ය
6. adj. විපරීත
7. adj. විරුද්ධ
8. a. විසංවාදී

contradistinction

1. ව්‍යතිරේකය
2. n. විපරීත තත්ත්වය
3. n. විපරීතත්වය
4. විපරීතතාව
5. n. සහමුලින් වෙනස් වීම
6. n. හාත්පසින් වෙනස් බව

contradistinctive

1. a. හාත්පසින් වෙනස්
2. හාත්පසින් වෙනස් කරන

contradistinguish

1. සැසඳීමෙන් වෙන් කර ගන්නවා
2. සැසඳීමෙන් හඳුනා ගන්නවා

contraflexure

Civ. ප්‍රතිනතිය

contraflow

1. n. යන එන වාහන එක පැත්තකට හැරවීම
2. වාහන තදබදයක දී වාහන ගැලීම තාවකාලිකව වෙනස් කිරීම

contragredient

Mat. ප්‍රතිසරය

contraindication

n. ඖෂධයක් හානිකර බව දැක්වීම

contralto

1. අතිමන්දාස්වරය
2. n. ස්ත්‍රීස්වරයෙහි ඉතා පහත් හඬ

contrapose

Log. පරස්ථාපනය කරනවා

contraposed

Geo. ප්‍රතිකූල

contraposition

1. අසමානකම
2. තර්කයේ පරස්ථාපනය
3. Log. පරස්ථාපනය
4. n. පරාස්ථාපනය
5. විරෝධය

contrapositive

Log. පරස්ථාපී

contrapposto

Aes. ප්‍රතිවර්ත රූපය

contraption

1. n. උපක්‍රමය
2. n. උපාය
3. n. සුකුරුත්තම
4. n. සූත්තරය