ප්‍රතිවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාදයකට පිළිතුරු වශයෙන් කරන කථාව ; පිළිතුරු කථාව ; විරුද්ධ කථාව.
2. විරුද්ධාර්ථය ; විරුද්ධ මතය ; ප්‍රතිවිරෝධී අදහස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිතුර/ විරුද්ධ මතය (සං. ප්‍රතිවාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antithesis
2. Law. contention
3. n. contradiction
4. n. retort