සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2571

ප්‍රතිව්‍යුහතකරණ

perestorika

ප්‍රතිව්‍යුහනය

Log. perestroika

ප්‍රතිව්‍යූහගත කිරීම

restructure

ප්‍රතිව්‍යූහගතකරණය

restructuring

ප්‍රතිවාක්‍යය

1. n. antilogism
2. antilogy

ප්‍රතිවාචක පාඨය

feed-line

ප්‍රතිවාචනය කරනවා

Law. contradict

ප්‍රතිවාචය

Law. contradiction

ප්‍රතිවාච්‍ය

Law. contradictory

ප්‍රතිවාද

1. adj. antithetic
2. a. opposite

ප්‍රතිවාදය

1. n. antithesis
2. Law. contention
3. n. contradiction
4. n. retort

ප්‍රතිවාදියා

1. antagonist
2. opponent
3. Soc. rival

ප්‍රතිවාදී

1. Aes. antagonistic
2. Law. contentious
3. a. opposite

ප්‍රතිවාප

n. julep

ප්‍රතිවාර්ගික

anti-type

ප්‍රතිවාෂ්පීකරණය

re-evaporation

ප්‍රතිවාසනය

Acc. resettlement

ප්‍රතිවාහ

Che. reflux

ප්‍රතිවාහ කොන්ඩෙන්සරය

Che. reflux condenser

ප්‍රතිවාහී

Ele. reflux

ප්‍රතිවාහී කොන්ඩෙන්සරය

Phy. reflux condenser

ප්‍රතිවිකතාව

Bot. antibiosis

ප්‍රතිවිකසනය

Psy. involution

ප්‍රතිවිකසය

Mat. involute