ප්‍රතිවාක්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ප්‍රකාශයට විරුද්ධ ව පවසන වචනය ; පරස්පර විරෝධතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. antilogism
2. antilogy