සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2572

ප්‍රතිවිකාශන කාර්යය

relay-function

ප්‍රතිවිකිරණය

reradiation

ප්‍රතිවිකෘතිය

back-mutation

ප්‍රතිවිචලකය

Mat. contravariant

ප්‍රතිවිජිතකරණ්‍යය

reterritorialzation

ප්‍රතිවිජිතමය

reterritory

ප්‍රතිවිප්ලවය

counter-revolution

ප්‍රතිවිප්ලවීය කණ්ඩායමක සාමාජිකයා

contra

ප්‍රතිවිපාක

1. Sta. consequences
2. Sta. effects
3. Mng. repercussions

ප්‍රතිවිපාක යමකින් මතුවන

repercussions

ප්‍රතිවිපාක ලබා දෙනවා

avenging

ප්‍රතිවිපාකය

1. Mat. consequence
2. Soc. effect
3. after-effect

ප්‍රතිවිභේදනය

re-differentiation

ප්‍රතිවිමතික

Aes. antidissident

ප්‍රතිවිරුද්ධ

1. a. antagonistic
2. Psy. antergic
3. adj. conflicting
4. Law. contrary
5. n. crossness
6. a. divergent
7. Ele. opposing
8. a. opposite

ප්‍රතිවිරුද්ධ අදහස

n. cross-purpose

ප්‍රතිවිරුද්ධ චෝදනා

counter-charges

ප්‍රතිවිරුද්ධ දේ

n. opposite

ප්‍රතිවිරුද්ධ දේශ

n. antipodes

ප්‍රතිවිරුද්ධ දේශය

Geo. antipodes

ප්‍රතිවිරුද්ධ දෝෂාරෝපණය

1. counter-blast
2. counter-charge

ප්‍රතිවිරුද්ධ නඩුව

counter-case

ප්‍රතිවිරුද්ධ නිදර්ශනය

counter-example

ප්‍රතිවිරුද්ධ ප්‍රතිසංස්කරණය

counter-reformation