ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 577

contortion

1. n. ඇදය
2. n. දඟරය
3. n. වක
4. n. වක්‍රතාව
5. n. වලිප්පුව
6. n. විකාරය
7. n. විකෘතිය

contortionist

n. ඇඟදඟර ගසන්නා

contour

1. n. ආකාරය
2. n. ආකෘතිය
3. Mat. ඉරවලු
4. Mat. ඉරවලුව
5. n. කටුසටහන
6. n. දළ සටහන
7. Med. පරිණාහය
8. n. බාහිර හැඩය
9. n. මාදිරිය
10. a. සමෘද්ධිය
11. a. සමෝච්ච
12. v. සමෝච්ච රේඛා දක්වනවා
13. n. සමෝච්ච රේඛාව
14. Eco. සමෝච්චය

contour line

1. Sta. ඉරවලු රේඛාව
2. Geo. සමෝච්ච රේඛාව
3. n. සමෝච්ඡ රේඛාව

contour map

1. n. සමෝච්ච රේඛා සිතියම
2. Geo. සමෝච්ච සිතියම

contour-shirring

1. සමෝච්ච ගොනු කිරීම
2. ඇදෙන නූලෙන්

contouring

1. සමෝච්ච රේඛණය
2. Geo. සමෝච්චකරණය
3. සමෝව්ච කරන්න

contours

1. Eco. නිෂ්පාදිත සමෝච්ච
2. සමෝච්ච

contra

1. Acc. ප්‍රති
2. ප්‍රති විරුද්ධ
3. ප්‍රතිවිප්ලවීය කණ්ඩායමක සාමාජිකයා
4. prefix. විරුද්ධ
5. adv. විරුද්ධව
6. n. විරුද්ධව දැක්විය හැකි දේ
7. prefix. හරස්

contra-deciduate

ප්‍රති-නිපාත

contra-gradient

ප්‍රත්‍යනුක්‍රමණය

contra-positive

1. පරස්ථාපී
2. පරස්ථාපිය

contraband

1. Law. තහනම් කර
2. n. තහනම් බඩු
3. Law. තීරු නොගෙවු බඩු
4. n. තීරුව නොගෙවූ බඩු
5. n. හොර බඩු
6. Soc. හොරබඩු

contrabandist

n. හොරබඩු ජාවාරම්කාරයා

contraception

1. n. උපායෙන් ප්‍රතිසන්ධිය වැළකීම
2. n. ගර්භනාශය
3. n. ගැබ්ගැනීම වැළක්වීම
4. Sta. ප්‍රතිසන්ධිරෝධනය

contraceptive

1. උපත් පාලක
2. n. ගර්භ නාශකය
3. adj. ගර්භනාශක
4. n. ගර්භනාශකය
5. adj. ගැබ්ගැනීම වළක්වන
6. n. ගැබ්ගැනීම වළක්වන උපක්‍රමය
7. n. ගැබ්ගැනීම වළක්වන ඖෂධය
8. Sta. ප්‍රතිසන්ධිරෝධක
9. Sta. ප්‍රතිසන්ධිරෝධකය

contraceptives

උපත් පාලනෝපාය

contract

1. v. අකුළනවා
2. vti. අඩු කරනවා
3. v. ඇකිළෙනවා
4. Law. එක්මතිය
5. n. කතිකාව
6. Eco. කේන්ත්‍රාත්තුව
7. vti. කොට කරනවා
8. vti. කොට වෙනවා
9. v. කොන්තරාත් අත්සන් කරනවා
10. n. කොන්තරාත්තුව
11. n. කොන්ත්‍රාත්තුව
12. v. ගිවිස ගන්නවා
13. Law. ගිවිසනවා
14. n. ගිවිසුම
15. vti. ගිවිසුමකට බැඳෙනවා
16. n. ගිවිසුම් පත්‍රය
17. vti. ණය තුරුස් වෙනවා
18. ප
19. n. ප්‍රතිඥාව
20. vti. පුරුද්දක් ඇති කරගන්නවා
21. n. පොරොන්දුව
22. vti. ලෙඩක් ඇති කරගන්නවා
23. vti. ලොප් කරනවා
24. Soc. සංකෝචනය
25. Ele. සංකෝචනය කරනවා
26. v. සංකෝචනය වෙනවා
27. සම්මුතිය
28. vti. හකුළනවා
29. v. හැකිළෙනවා

contract under seal

1. Acc. මුද්‍රා තැබූ ගිවිසුම
2. Law. මුද්‍රා යෙදු ගිවිසුම

contractable

adj. සංකෝචනය කළ හැකි

contracted

1. a. ලොප් වූ
2. adj. සංක්ෂිප්ත
3. Bot. සංකුචිත
4. සංකුවත
5. සංකෝචිත
6. a. සංවාත

contractible

1. ඈඳිය හැකි
2. කොට කළ හැකි
3. adj. සංකෝචනය කළ හැකි

contractile

1. a. ඇකිළියහැකි
2. Phy. සංකුචන
3. Bot. සංකෝචක

contractility

1. Psy. සංකෝචනතාව
2. Bot. සංකෝච්‍යතාව