ලොප් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (ව්‍යාක.) වර්ණයක් නොකියා හරිනවා ; සුදුසු අකුරු අක්ෂර ඉවත් කරනවා.
2. නැති කරනවා ; ඉවත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. contract
2. v. cut
3. vt. elide
4. v. erase
5. Art. truncate