ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 576

continental breakfast

n. යුරෝපීය උදේ කෑම

continental drift

1. n. මහාද්වීපික තටාකය
2. Geo. මහාද්වීපික ප්ලාවිතය

continental glacier

Geo. මහාද්වීපික ග්ලැසියර

continental shelf

1. Bot. මහාද්වීපික තටකය
2. n. මහාද්වීපික තටාකය

continentality

Geo. මහාද්වීපිකතාව

contingence

1. n. අනිශ්චිතය
2. අනිශ්වතය
3. n. අහම්බය
4. n. අහඹුව
5. Mat. සංස්පර්ශ

contingency

1. n. අනිශ්චිත අවස්ථාව
2. n. අනිශ්චිත සිද්ධිය
3. Log. අනිශ්චිතතාව
4. අනිශ්වත අවස්ථාව
5. අනිශ්වත සිද්ධිය
6. අනිශ්වතතාව
7. n. අවස්ථාව
8. n. අහම්බය
9. n. අහඹුව
10. Log. ආපතිකතාව
11. ආපාතිකය
12. n. දෛවයෝගය
13. n. වියහැකි දේ
14. Law. සම්භව්‍යතාව
15. n. හදිසිය

contingent

1. adj. අනියම්
2. adj. අනිශ්චිත
3. n. අනිශ්චිතය
4. අනිශ්වත
5. අනිශ්වතය
6. n. අසම්භාවය
7. adj. අසම්භාව්‍ය
8. Log. ආපතික
9. n. ඇණිය
10. n. යුද්ධයේදී මිත්‍ර රටකට උදවු පිණිස යවන බලඇණිය
11. Law. සම්භව්‍ය
12. a. ස්ථිරව නොකිය හැකි

continiuty

අවිච්ඡින්නතාව

continual

1. adj. අඛණ්ඩ
2. a. අචිච්ඡින්න
3. අවච්ඡින්න
4. adj. අවිච්න්න
5. a. තොර නැති
6. a. නිත්‍ය
7. adj. නිරන්තර

continually

1. adv. නිරතුරුව
2. adv. නිරන්තරයෙන්ම
3. adv. සැමවිටම

continuance

1. n. නිරන්තරය
2. n. නොනැවත පැවැත්ම
3. n. පොරොත්තු වීම
4. n. සන්තතිය
5. Mat. සන්තනිය

continuant

1. Log. අවිචිඡින්තය
2. අවිවඡින්තය
3. Mat. සන්තනිකය

continuation

1. Aes. අවිච්ඡේදය
2. n. ඉතිරි කොටස
3. n. ඉදිරි පොත
4. n. චිරස්ථිතිය
5. n. තව දුරට කරගෙනයාම
6. n. තව දුරට පැවැත්වීම
7. වරස්ථිතිය
8. Mat. සන්තානිතාව

continue

1. v. කර ගෙන යනවා
2. v. කරගෙන යනවා
3. vti. චිරස්ථායී වෙනවා
4. vti. නොකඩවාම කරගෙන යනවා
5. vti. නොනැවත කරගෙන යනවා
6. vti. නොනැවත කියාගෙන යනවා
7. v. පවත්වාගෙන යනවා
8. vti. පෙර සේ ම පවත්වනවා
9. vti. පොරොන්දු වෙනවා
10. වරස්ථායී වෙනවා

continued

1. adj. අවිච්ඡින්න
2. adj. නිරන්තර
3. a. නොනවත්වා ගෙනගිය
4. a. විතත
5. Mat. සන්තත

continued fraction

Mat. සන්තත භාගය

continuing

1. Law. සන්තන
2. Law. සන්තනය වන

continuity

1. Mng. අඛණ්ඩතාව
2. n. අනුවර්තනය
3. Psy. අවිච්ඡින්නතාව
4. Log. අවිච්න්නතාව
5. n. තිර පැවැත්ම
6. නොකැ තිබීම
7. n. නොකැඩී තිබීම
8. n. නොසිඳී පැවතීම
9. n. සන්තතිය
10. n. සන්තානය
11. n. සම්බන්ධතාව
12. Psy. සාන්තත්‍යය

continuous

1. adj. අඛණ්ඩ
2. a. අච්ඡින්න
3. a. අචිච්ඡින්න
4. a. අභින්න
5. අවච්ඡින්න
6. adj. අවිච්ඡින්න
7. Soc. අවිච්න්න
8. a. අවිරත
9. a. නිරන්තර
10. a. නොකඩ
11. a. නොකැඩුණු
12. a. පබද
13. a. සතත
14. Soc. සන්තත
15. Mat. සන්තතික
16. Law. සන්තන

continuously

1. adv. අඛණ්ඩව
2. adv. අනවරතයෙන්
3. adv. නිරතුරුව
4. adv. නුබඳ
5. adv. නොකඩවා

continuum

1. n. අඛණ්ඩතාව
2. n. සන්තතය
3. Mng. සන්තති
4. Soc. සන්තතිය
5. n. සන්තානය

contort

1. vt. ඇද කරනවා
2. v. ඇද ගහනවා
3. v. වකුටු වෙනවා
4. vt. වැරදි ලෙස පෙරළනවා
5. vt. විකාර බවට හරවනවා

contorted

Bot. සමාවෘත