සමාවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මනාව ආවරණය වුණු ; මනාකොට වට කරනු ලැබූ.
2. (පාරිභා.) ඇඹරුණු ; අංකුරයෙහි තිබෙන විට පරිපුෂ්පයේ ඛණ්ඩයක එක් දාරයක් ඊළඟ ඛණ්ඩයේ දාරයට උඩින් පිහිටි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා ව ආවරණය වුණු (සං. සමාවෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. contorted
2. Bot. twisted