අඛණ්ඩ
akhaṇḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොකැඩුණු; නොබිඳුණු; අවිච්ජින්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නොකැඩුණු; නොබිඳුණු (පා. සං. අඛණ්ඩ)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (න+ඛණ්ඩ) කඩනොවන, නොකැඩුනු. (පි. 23)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. ceaseless
2. adj. continual
3. adj. continuous
4. a. integral
5. Aes. nonstop
6. regular
7. a. unbroken
Digital Pāḷi Dictionary
- akhaṇḍa adj unbroken; unfragmented; whole [na > a + √khaṇḍ + a]