විතත

vitata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැතිරුණා වූ ; විහිදුණා වූ ; ව්‍යාප්ත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මිහිඟු බෙර ආදි පංචතූර්ය භාණ්ඩයකට අයත් තූර්ය භාණ්ඩයක්/ ප්‍රසිද්ධිය (පා. සං. විතත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දෙමුහුණ ඇති තූර්ය භාණ්ඩය.
3. පතළ; පැතුරුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. continued
2. Soc. extensive

Digital Pāḷi Dictionary