ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1032

gentian

n. නිල් මල් ඇති කඳුකර පැළෑටියක්

gentian violet

Med. ජෙන්ෂන් වයලට්

gentianacease

Che. ගෙන්ටියනාසේ

gentianine

Bot. ජෙන්ටියනින්

gentianose

Bot. ජෙන්ටියැනෝස්

gentile

1. a. අන්‍යජාතික
2. n. අන්‍යජාතිකයා
3. Log. නොයුදෙව්වා
4. a. මිථ්‍යාලබ්ධික

gentility

1. n. දාක්ෂිණ්‍යය
2. n. වංශවත්භාවය
3. n. සභ්‍යතාව

gentiobiose

Bot. ජෙන්ටියොබයෝස්

gentle

1. a. ආචාරසම්පන්න
2. a. මෘදු
3. a. වංශවත්
4. a. සොමි

gentle breeze

1. n. මද මරු
2. n. මන්ද මාරුතය
3. n. මඳ මරු
4. Geo. මුදු පවන

gentleman

1. n. කුලවතා
2. n. ගුණවතා
3. n. නම්බුකාරයා
4. n. පිරිමියා
5. n. මහතා
6. n. සත්පුරුෂයා

gentlemanly

1. a. ආචාරශ්‍රීලී
2. ආචාරශීලී
3. a. ශිෂ්ඨ

gentleness

n. මෘදුබව

gently

1. adv. අනුකම්පා සහිත
2. adv. මෘදු ලෙස
3. adv. සෙමින්

gentry

1. n. උදවිය
2. n. උසස් පෙළපතේ අය
3. n. මහත්වරු

genu

1. ජානුව
2. දන

genu varum

Med. ආවර්තිත ජාණුව

genuflect

n. දණ නවනවා

genuflection

1. Bot. ජානුව
2. n. දන නැමීම
3. n. දනගසා වැඳීම

genuflexion

1. n. දන නැමීම
2. n. දනගසා වැඳීම

genuine

1. a. අමිශ්‍ර
2. a. අව්‍යාජ
3. Aes. අව්‍යාජය
4. Log. ජන්මීය
5. a. නියම
6. a. නිර්ව්‍යාජ
7. Aes. නිර්ව්‍යාජය
8. a. සත්‍ය
9. Log. සැබෑ
10. a. සොඳ
11. a. හැබෑ
12. a. හෘදයංගම

genuinely

adv. නියම වශයෙන්

genuineness

n. අව්‍යාජබව

genus

1. Soc. ගණය
2. Mat. ජනුව
3. n. ජාතිය
4. n. වර්ගය