ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1033
geo-anticline
geo-centric
geo-isotherm
geo-morphology
geo-syncline
1. භූ-ද්රෝණිය
2. භූ ද්රෝණිය
geo-thermal
geoarcheaology
geobiont
geocarpy
geocentric
1. a. භූකේන්ද්රගත
2. භූකේන්ද්රික
3. a. භූකේන්ද්රීක
4. n. භූකේන්ද්රීය
geocentric parallax
geochemistry
1. Che. භූ රසායන විද්යාව
2. භූ රසායනය
3. n. භූරසායන විද්යාව
geochronology
1. භූ කාලනිර්ණය
2. භූ කාලානුක්රමය
3. භූ කාලානුක්රම
4. Soc. භූකාලානුක්රමය
5. Soc. භූකාලානුක්රමවේදය
6. Geo. භූතලාන්වය
geocline
geocoding
geocryptophyte
Bot. භූගුප්තශාකය
geode
1. n. පළුද්දක් ඇති ස්එටිකය
2. පළුද්දක් ඇති ස්ඵටිකය
3. Geo. යෝඩය
geodesic
1. Mat. භූමිති
2. Phy. භූමිතික
3. භූමිතික රේඛාව
4. Mat. භූමිතිකය
geodesic line
Mat. භූමිති රේඛාව
geodesics
Sur. භූමිතිය
geodesist
1. Sur. භූමිති විද්යාඥයා
2. භූමිති විද්යාඥුයා
geodesy
1. n. භුමිතිය
2. n. භූමිති විද්යාව
3. Mat. භූමිතිය
4. n. භූමිතිවිද්යාව
geodetic
Phy. භූමිතික