ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1034
geographer
1. Geo. භූගෝල විද්යාඥයා
2. n. භූගෝල ශාස්ත්රඥයා
geographic
1. a. භූගෝල ශාස්ත්රය පිළිබඳ වූ
2. Mat. භූගෝලීය
geographical
1. a. භූගෝල විද්යාත්මක
2. a. භූගෝලීය
geographical mile
Geo. භූගෝලීය සැතැප්ම
geographical region
Geo. භූගෝලීය ප්රදේශය
geography
1. Geo. භූගෝල විද්යාව
2. n. භූගෝල ශාස්ත්රය
3. n. භූගෝලය
4. n. භූගෝලවිද්යාව
geoid
Mat. ජ්යාභය
geolatry
Soc. භුවන්දනය
geologic
1. Bot. භූ
2. Che. භූ විද්යාත්මක
geological
1. Geo. ආස්තරය
2. භූ විද්යාත්මක
3. a. භූවිද්යාව පිළිබඳ වූ
4. භූ
geological era
Soc. භූ යුගය
geologist
1. Geo. භූ විද්යාඥයා
2. භූ විද්යාඥුයා
3. n. භූවිද්යාව පිළිබඳ ශාස්ත්රඥයා
geology
1. භු විද්යාව
2. භූ ගර්භ විද්යාව
3. Phy. භූ විද්යාව
4. n. භූගර්භවිද්යාව
5. n. භූවිද්යාව
geomagnetism
Phy. භූ චුම්බකත්වය
geomancy
1. Soc. භූපේනය
2. n. භූමිචිත්ර බලා පේන කීම
3. භූමිවත්ර බලා පේන කීම
geometric
1. Mat. ගුණෝත්තර
2. a. ජ්යාමිතික
geometric mean
Soc. ගුණෝත්තර මධ්යන්යය
geometric progression
1. Eco. ගුණෝත්තර ශ්රේඨිය
2. Acc. ගුණෝත්තර ශ්රේණිය
3. Che. ජ්යාමිතික ශ්රේණිය
geometric series
Mat. ගුණෝත්තර ශ්රේණිය
geometrical
a. ජ්යාමිතික
geometrician
geometry
1. n. ජ්යාමිතිය
2. n. රේඛාගණිතය
geomorphology
Che. භූ රූප විද්යාව
geonasty
Bot. භූසන්නමනය