පිරිමියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පුරුෂ නිමිති ඇත්තා ; පුංබව ඇත්තා ; ගැහැනියක නොවන්නා ; මිනිසා ; පුරුෂයා.2. ප්රමුඛයා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. gent2. n. gentleman3. Psy. male4. n. manසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1090 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2777 ← පිරිමිබව පිරිමියෙක් මෙන් →