මහතා

mahatā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහා සත්ත්වයා ; මහෝත්තමයා ; බෝධි සත්වයන්වහන්සේ.
2. රහතුන් වහන්සේ.
3. ප්‍රඥා මහත්ත්වයෙන් යුක්ත වූ තැනැත්තා ; මහා ප්‍රාඥයා.
4. උතුම් තැනැත්තා ; ශ්‍රේෂ්ඨ පුද්ගලයා
5. කුලවතා ; කුලීනයා.
6. ගෞරවය පිණිස පදවි නාමයට හෝ පෞද්ගලික නාමයට අගින් යොදන පදයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gentleman
2. n. master
3. n. mister

Digital Pāḷi Dictionary