සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3278

මහත් සේ බැබලෙනවා

vti. blaze

මහත් සේ රිදවනවා

vt. wring

මහත් සේ වෙභෙසනවා

vt. task

මහත් සේ වෙහෙසනවා

task

මහත් සේ සැලකිලිවන්ත

a. earnest

මහත් සේ සෙලවීම

n. concussion

මහත් සොම්නස

n. delight

මහත් හඬ නඟන

a. sonorous

මහත් හඬ්න් පිපිරෙනවා

vti. detonate

මහත් හන් පිපිරෙනවා

detonate

මහත් හිරිහැරය

1. n. pest
2. n. plague

මහත් ළැදිකම

n. passion

මහත්තයා

1. n. master
2. n. mister
3. n. sahib

මහත්තාව

Log. magnitude

මහත්තුමාගෙන් පැවතෙන්නෙක්

n. emir

මහත්මයා

1. n. esquire
2. n. master
3. n. mister

මහත්මිය

n. mistress

මහත්වය

1. Log. greatness
2. Aes. immensity
3. Log. magnitude

මහත්වරු

1. n. gentry
2. messieurs

මහත්වෝන්මාදය

megolomania

මහත්ස්කන්ධික

Psy. macrosplanchnic

මහත්සේ සොලවනවා

vti. convulse

මහතා

1. n. gentleman
2. n. master
3. n. mister

මහතා යන්නට යොදන ජර්මන් පදය

n. herr