සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3277

මහත් ශබ්ද සහිත

a. tumultuous

මහත් ශබ්දය

1. n. crash
2. n. noise
3. n. roll

මහත් ශබ්දයක් ඇති කරනවා

vti. clang

මහත් ශබ්දයක් ඇති වෙනවා

vti. clang

මහත් ශබ්දයෙන්

1. adv. bang
2. adv. crack

මහත් ශබ්දයෙන් සිනහවීම

n. guffaw

මහත් ශෝකයෙන්

a. bitterly

මහත් සංවේගය උපදවන

a. shocking

මහත් සතුට

n. high spirits

මහත් සතුටට කරුණ

n. pride

මහත් සන්තුෂ්ටියක් දෙන ස්ථානය

n. eden

මහත් සන්තෝෂයෙන් යුත්

a. hilarious

මහත් සන්සුන් බව

n. solemnity

මහත් සමෘද්ධියෙන් යුත්

a. exuberant

මහත් සැකය

n. dilemma

මහත් සැපත

n. luxury

මහත් සැලකිල්ල

n. solicitude

මහත් සේ

adv. sore

මහත් සේ ආශා කරනවා

vi. yearn

මහත් සේ උනන්දුකරවනවා

vt. galvanize

මහත් සේ කලකිරුනු

a. disaffected

මහත් සේ කිපෙනවා

vti. seethe

මහත් සේ පැතිරීම

n. flare

මහත් සේ පෙළනවා

vti. grind