ප්රතිභාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වැටහීමේ නුවණ ; බුද්ධිමය හැකියාව.
2. අපූර්ව ව වටහා ගැනීමේ චෛතසික ශක්තිය ; නිර්මාණ ශක්තිය.
3. බැබළීම ; දීප්තිය.
4. (දර්ශන.) සැකෙවින් දක්වන පැහැදිලි කිරීම ; ලුහුඬු විවරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුද්ධිමය හැකියාව; නිර්මාණ ශක්තිය/ බැබළීම (සං. ප්රතිභා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apercu
2. creativity
3. genius
4. n. intuition
5. n. originality
6. Soc. talent
7. intiution