සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2562
ප්රතිබිම්බිත
a. mirrored
ප්‍රතිබිම්බිතව දක්වනවා
vti. reflect
ප්රතිභංග අවස්ථාව
Psy. refractory period
ප්රතිභ්රමණය
ප්රතිභ්රමනය වෙනවා
Psy. reverse
ප්රතිභ්රමික
ප්‍රතිභා ඥානය
n. intuition
ප්‍රතිභාගය
n. allowance
ප්‍රතිභාන
Soc. intuitive
ප්‍රතිභාන වාදය
Psy. intuitionism
ප්‍රතිභානය
1. Log. anschauung
2. n. intuition
3. intuitively
4. n. overpowering
ප්රතිභානවාදය
Soc. intuitionism
ප්රතිභානවාදියා
Log. intuitionist
ප්රතිභාර නීති
ප්‍රතිභාරකාර නීතිකරණය
ප්‍රතිභාරය
1. counter-weight
2. Civ. counterweight
ප්‍රතිභාව
1. n. apercu
2. creativity
3. genius
4. n. intuition
5. n. originality
6. Soc. talent
7. intiution
ප්රතිභාවන්තයා
Psy. genius
ප්රතිභාවය
Psy. originality
ප්රතිභාවිතව්ය
ප්‍රතිභාසම්පන්න පුද්ගලයා
ප්‍රතිභාසය
Log. appearance
ප්රතිභූමදානය
ප්රතිභෙල්මින්තික
Che. anthelmintic