ප්‍රතිභාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමාන වන දෙය ; සමවන කාරණය.
2. පසු කොටස ; භාගය.
3. (පාරිභා.) (ආර්ථි.) දීමනාව ; වේතනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සම වන කාරණය/ පසු කොටස/ දීමනාව (සං. ප්‍රතිභාග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. allowance