ප්රතිභාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වැටහීම ; තේරුම් ගැනීම.2. මනසින් දැකීම ; පෙනීම ; දැකීම ; දර්ශනය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයLog. appearanceසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1035 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2562 ← ප්රතිභාසම්පන්න පුද්ගලයා ප්රතිභින්න →