ප්‍රතිභානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්වභාවයෙන් පිහිටි වැටහීම ; ප්‍රබෝධයට පැමිණෙමින් උපදන ප්‍රඥාව ; ප්‍රතිභාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රබෝධයට පැමිණෙමින් උපදන ප්‍රඥාව (සං. ප්‍රතිභාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. anschauung
2. n. intuition
3. intuitively
4. n. overpowering