ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 546
computer
1. Eco. ආගණකය
2. n. කොම්පියුටරය
3. n. පරිගණක යන්ත්රය
4. n. පරිගණකය
5. n. විදුලි මොළය
computer file
1. Oth. කොම්පියුටර ගොනුව
2. Oth. පරිගණක ගොනුව
computer graphics
Acc. පරිගණක චිත්රක
computer operation
Soc. පරිගණක මෙභෙයුම
computer program
Inf. පරිගණක ක්රමලේඛය
computer programme
1. Oth. කොම්පියුටර ප්රක්රමය
2. Acc. පරිගණක ක්රමලේඛය
3. Oth. පරිගණක ප්රක්රමය
computer programming
Soc. පරිගණක ප්රක්රමණය
computer system
Acc. පරිගණක පද්ධතිය
computer virus
Soc. පරිගණක වයිරස
computerese
computerisation
computerise
vt. පරිගණක ගත කරනවා
computerization
Soc. පරිගණක කරණය
computerize
computerrication
computing
1. Mat. ආගණනය
2. adj. පරිගණක
3. පරිගණනය
4. adj. සංඛ්යාත
5. adj. සංගණක
computopia
comrade
1. n. මිත්රයා
2. n. යහළුවා
3. n. යාළුවා
4. n. සහායයා
5. n. සහෝදරයා
6. n. සුහෘදයා
con
1. v. ඉගෙන ගන්නවා
2. v. උගන්වනවා
3. vt. කටපාඩම් කරනවා
4. v. දන්නවා
5. n. පහර
6. v. රවටනවා
7. n. රැවටීම
8. vt. සැලකිල්ලෙන් ඉගෙනගන්නවා
con-dominium
1. සහ-ආධිපත්යය
2. සහාධිපත්යය
3. රජයක කටයුතු වෙනත් රජයන් හවුල්ව පාලනය කිරීම
con-fab
conation
1. අහම්බවය
2. ඉච්ඡානුග ක්රියාව
3. n. ඊහනය
4. ප්රණිධිය
5. Med. මුදුන්වීම
6. n. යත්නය
7. n. යමක් කිරීමේ ආශාව
8. n. ව්යවසාය
9. n. සංකල්පනය
conative
1. Soc. යත්නික
2. a. යමක් කිරීමේ ආශාව ඇති
3. Log. යාත්නික