ප්‍රණිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිත මනා සේ පිහිටුවීම (පළමු කොට) චිත්තය නිසි ලෙස තබා ගැනීම (ආත්මය) මනා සේ ප්‍රතිෂ්ඨාපනය කිරීම ; සමාධාන කෘත්‍යය.
2. ප්‍රාර්ථනය ; අපේක්ෂාව ; පැතුම ; බලාපොරොත්තුව.
3. නීතිමය කාර්යය ; නීතිප්‍රකාර ක්‍රියා කිරීම; නෛතික ක්‍රියා විධිය.
4. (පාරිභා.) චේතනාව ; අභිලාෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිත මනා සේ පිහිටුවීම/ ප්‍රාර්ථනය/ නීතිමය කාර්යය (සං. ප්‍රණිධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aspiration
2. conation
3. n. determination
4. Log. volition