ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 547

concatemer

කොන්කැටමරය

concatenate

1. Bot. සංද්‍රාමික
2. සංදාමික

concatenation

1. n. අනුබන්ධය
2. n. ඇදීම
3. n. ඈඳීම
4. n. පංක්තිගත රාශිය
5. n. පරම්පරාව
6. n. සංතානය
7. Mat. සංදාමායනය
8. සංයෝග කිරීම
9. සංශ්ලිෂ්ට කිරීම
10. n. සන්තානය

concaulescence

Bot. අක්ෂබන්ධය

concave

1. adj. අවතල
2. a. උත්තාන
3. a. උන්නත
4. adj. නතෝදර
5. a. පුටාකාර
6. a. බොකු ගැසුණු

concave lens

Che. අවතල කාචය

concave polygon

1. Mat. අවතල බහු අස්‍රය
2. Acc. අවතල බහුඅස්‍රය

concave polyhedron

Mat. අවතල බහුතලය

concavity

1. n. අවතලතාව
2. n. කුහරය
3. n. නතෝදරතාව
4. n. බොකුටු බව

concavo-convex

1. Sur. අව උත්තල
2. අවෝත්තල
3. අව-උත්තල

conceal

1. v. මුවා කරනවා
2. v. යට කරනවා
3. v. වසං කරනවා
4. v. සඟවනවා
5. v. සැංගෙනවා
6. v. හංගනවා

concealed

1. a. අප්‍රකට
2. a. අප්‍රකාශිත
3. adj. ගුප්ත
4. a. ඡන්න
5. a. ප්‍රච්ඡන්න
6. adj. සැඟවුණු
7. Law. සැඟැවුණු
8. Law. සැඟැවූ
9. a. හන්

concealing

1. n. ආවරණය
2. n. මුවහ

concealment

1. අපහ්නුති අලංකාරය
2. st. ව්‍යවධාන
3. n. සඟවා තැබීම
4. st. සන්
5. n. සැඟවී සිටීම
6. n. සැඟවීම
7. n. සැඟවෙන තැන
8. Law. සැඟැවුම

concede

1. vt. අවසර දෙනවා
2. v. ඉඩ දෙනවා
3. Law. ඉඩදෙනවා
4. vt. ඒත්තු ගන්නවා
5. v. පිළිගන්නවා
6. Law. සඟවනවා

conceder

1. n. ඉඩ දෙන්නා
2. පරාජය පිළිගන්නා
3. n. පිළිගන්නා

conceit

1. n. අධිමානය
2. n. අභිමානය
3. n. අහංකාරකම
4. n. අහංකාරය
5. n. උඩඟුකම
6. Psy. උඩඟුව
7. n. ගර්වය
8. දර්පය
9. n. බුද්ධිය
10. n. මතිය
11. n. මමංකාරය
12. n. මානය

conceited

1. adj. අහංකාර
2. adj. උඩඟු
3. a. උද්ධච්ච
4. a. ගර්විත
5. adj. මාන්නක්කාර

conceitedness

1. උඬගු බව
2. a. මාන්නක්කාරකම

conceivability

Log. සංකල්ප්‍යතාව

conceivable

1. adj. පිළිසිඳෙන
2. Psy. විකල්ප්‍ය
3. a. සිතාගත හැකි
4. adj. සිතිය හැකි
5. a. සිදුවිය හැකි

conceive

1. v. ගබ් ගන්නවා
2. ගැබ් ගන්නවා
3. vti. ගැබ්ගන්නවා
4. v. තේරුම් ගන්නවා
5. vti. තේරුම්ගන්නවා
6. v. පිළිසිඳ ගන්නවා
7. v. පිළිසිඳෙනවා
8. v. බඩ වෙනවා
9. v. සිතනවා
10. vti. සිතාගන්නවා
11. vti. සිතෙහි පහළ වෙනවා

conceived

1. a. ගැබ්ගත්
2. a. තේරුම්ගත්
3. a. පිළිසිඳුණු
4. a. විභාවිත
5. a. සංකල්පිත
6. a. සිතාගත්

concensus

1. Law. සමසිත
2. Law. සම්මතිය
3. Soc. සමාහිතය