ප්රච්ඡන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වැසුණු ; සැඟවුණු ; ආවරණය වූ ; පිහිත ; යටපත්.
2. ගැවසුණු ; සමාකීර්ණ.
3. රහස් ; ගුප්ත ; අප්රකට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වැසුණු; සැඟවුණු/ ගැවසුණු/ රහස්; ගුප්ත (සං. ප්රච්ඡන්න)
1. වි. වැසුණු ; සැඟවුණු ; ආවරණය වූ ; පිහිත ; යටපත්.
2. ගැවසුණු ; සමාකීර්ණ.
3. රහස් ; ගුප්ත ; අප්රකට.
වි. වැසුණු; සැඟවුණු/ ගැවසුණු/ රහස්; ගුප්ත (සං. ප්රච්ඡන්න)